-

ව්‍යාජ පුවත් පිළිබඳ LIRNEasia නවතම අධ්‍යයන ද්විත්වයක ප්‍රතිඵල එළිදකී
“තොරතුරු අක්රමිකතාව පිළිබඳ දිනය : ඩිජිටල් යුගයේදී ආපදාවලින් මිදීමේ හැකියාව ගොඩනැගීම සඳහා සාක්ෂි මත පදනම් වූ විසඳුම්” මැයෙන් LIRNEasia ආයතනයේ…
-

ආචාරධර්ම, යුක්ත්‍යාත්මවාදය සහ සංඛ්‍යාංක මාධ්‍ය ආචාරධර්ම
ආචාරධර්ම පිළිබඳ සංකල්පීය ප්‍රවේශය ආචාරධර්ම මානව ශිෂ්ටාචාරය ආරම්භයේ සිටම විවිධ ස්වරූපයෙන් සාකච්ඡාවට බඳුන් වූ විෂය ක්ෂේත්රයක් වශයෙන් පෙන්වා දිය හැකිය.…
-

ආචාර්ය විමල්සිරි මුණසිංහ මහතාගේ “සන්නිවේදන ස්වරූප” කෘතියට මා ලියූ පෙරවදන
සන්නිවේදනය මානව සමාජ විකාශනයත් සමඟ අත්‍යන්තයෙන් බැඳී ඇති අවියෝජනීය ප්රපංචයකි. වසර දහස් ගණනක් පුරා අවධි ගණනාවක් පසුකරමින් පැමිණි එය, අද්‍යතනයේ…
-

අන්තර්ජාලය සහ ශ්‍රී ලංකාවේ නෛතික ප්රවණතා
සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල අන්තර්ගතයන් සම්බන්ධයෙන් සෘජුව ක්‍රියාත්මක විය හැකි නීති ප්‍රතිපාදන ශ්‍රී ලංකාවේ තවමත් නොමැත. එනම් අන්තර්ක්‍රියාකාරී ලෙස අන්තර්ගතයන් නිපදවිය…
-

“සමාජ මාධ්‍ය වගකීම් විරහිත අවකාශයක්ද?” – මාධ්‍යවේදී නාලක ගුණවර්ධන
මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා සමග ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මෙහෙයවූ විශේෂ සාකච්ඡාව… තවත් මෙවැනි සාකච්ඡා නැරඹීම සඳහා ශ්‍රී ලංකා පුවත්පත්…
-

නව මාධ්‍ය නියාමනය කළ යුතුද?
ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ඉදිරිපත් කිරීමක්… වැඩිදුරටත් කියවන්න”කොරෝනා මරණ Breaking…
-

සමාජ මාධ්‍ය ගැන ගාමින්දගෙන් වැදගත් අදහසක්
හරි ටීවී යූටියුබ් නාලිකාවෙි ලහිරු මුදලිගේ මෙහෙයවන වැඩසටහනකට එක්වෙමින් ගාමින්ද ප්‍රියවිරාජ් මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරාවක් ලෙස ඉස්මතු වෙමින් පවතින සමාජ…
-

ෆේස්බුක් පිටු පැහැරගන්නා හැකර්වරුන්ගෙන් ප්‍රවේශම් වන්නේ කෙසේද?
ෆේස්බුක් පිටු පැහැර ගැනීම සඳහා සංවිධානාත්මකව හා උපක්රමශීලීව සිදුවන වංචනික ක්‍රියාවලියක් පිළිබඳ මෙම සටහන තැබීමට සිතුවෙමි. මීට දින කිහිපයකට පෙර…
-

ගෝලීයකරණය හමුවේ ජනමාධ්‍ය සහ සංස්කෘතික ප්රවණතා
1. ගෝලීයකරණය පිළිබඳ සංකල්පීය ප්‍රවේශය ගෝලීයකරණය ලෙස හඳුනාගත හැකි වන්නේ රාජ්‍යයන්වල දේශසීමා බන්ධන ලිහිල් වී යමින් සමස්ත ලෝකයම එකම භූගෝලීය…
-

සමාජ මාධ්‍ය අවධියේ ගුවන්විදුලියේ න්‍යායික සහ ව්‍යවහාරික වෙනස්වීම්
සමාජ මාධ්‍ය අවධිය දක්වා සමාජ විකාශනයේ පසුබිම මානව සමාජ විකාශනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී විවිධ අවධිවල තත්ත්කාලීන මානව ක්රියාකාරිත්වයන් ගොඩනඟනු…




The JILI slots here are just hitting different today! I managed to get a decent win and the process of…