-

සජිතගේ ස්වර්ණපාලි හෙවත් ජැක්සන් ඇන්තනි විසින් ඉතිහාසය ජනප්‍රියකරණය කිරීමේ උත්කර්ෂය
අපේ රටේ ප්‍රකට චරිතයක් වන ජැක්සන් ඇන්තිගේ පුත් සජිත අනුත්තර විසින් ගායනා කරනු ලබන “ස්වර්ණපාලියේ” නැමති ගීතය මේ දිනවල මෙරටේ…
-

උයනක් කියන්නේ මේකද..?
පහුගිය දවසක පෙම්වතියත් එක්ක බැද්දගාන තෙත්බිම් උද්‍යානයට යන්න අවස්ථාවක් ලැබුණා. සතියට දවස් පහක් හයක් ගොඩනැගිලි ඇතුළට කොටුවෙලා ගෙවන ජීවිතයෙන් මොහොතකට…
-

මට මුණගැසුණු ඒ අපූරු මිනිසා හෙවත් “හතර වෙනි ජයසිංහ”
මේ කෘතිය මාගේ අතට පත්වන්නේ අහම්බයෙනි. එහෙත් මුළු පොතම නොකියවා මිස නැවත පසෙකින් තැබීමට නොහැකි වන තරමට එම කෘතිය මාව…
-

එන්න… ලබන 20 වනදා බොක්ස් එකකට යමු!
චාලක රණසූරිය නව පරපුරේ දක්ෂ වේදිකා නාට්‍යකරුවෙකි. අවස්ථා ගණනාවකදීම සිය වේදිකා නිර්මාණ ඔස්සේ පේ්රක්ෂක හා විචාරක අවධානය තමා වෙත නතු…
-

හුදී ජන පහන් සංවේගය පිණිස ලියා දක්වන “රයන් ජයලත්” වීරයාගේ කතා වස්තුව
ලංකාවේ ඊනියා ශිෂ්‍ය දේශපාලනය තුළ දැන් අලුත් වීරයෙකු පහළ වී තිබේ. එනම් දැනට සති දෙක තුනකට කලින් නම් නම කියූ විට ඒ…
-

දෙරණේ “දෙවෙනි ඉනිම” සංවාදයට බඳුන් කළ බ්ලොග්කරුවන් වෙනුවෙන් සමන් එදිරිමුණීට පිළිතුරක්
මේ දිනවල දෙරණ රූපවාහිනී නාලිකාව තුළින් ඉමහත් ප්‍රේක්ෂක ආකරෂණයක් දිනා ගනිමින් විකාශය වන “දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යය තුළින් සමාජයට විනාශයක් සිදු…
-

දහක් දුක් කඳුළැලි මැද – ලද උපාධියෙ සතුට අපමණ
ගෞරවනීය උපාධි ප්‍රධානෝත්සවයකින් උපාධියක් ලබා ගැනීම පිටුපස පැවසිය යුතු කතාවක් සැවොම තුළ ඇත. මේ එසේ උපාධියක් ලබා ගැනීම පසුපස සැඟවී…
-

බොක්ස් එකකට ගිහින් පෙම්වතුන් යුවලක් හැසිරුණු විදිහ ගැන හෙළිදරව්වක්
බොක්ස් වලට යෑම රහසේ වුවත් පෙම්වතුන් අතර සුලභව දැකිය හැකි ක්‍රියාවකි. ඒ අඩු මුදලකට නිදහසේ පෙම් සුව විඳීමට චිත්‍රපට ශාලාවක…
-

කොහොම හරි ට්‍රයි කරලා කැම්පස් වරෙන්… ඒක පට්ට..!
මේ සටහන ලියන්න ඕනි කියලා හිතුණෙ හෙට අනිද්දා උසස් පෙළ විභාගය ලියන නංගිලා මල්ලිලා වෙනුවෙන්. මොකද මාත් මීට අවුරුදු හතකට…
-

කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ “කවි ඇසිඩ්” ට ඇසිඩ් ප්‍රහාරයක්
කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ “කවි ඇසිඩ්” නම් ග්‍රන්ථය පිළිබඳව මෙසේ සටහනක් තැබීමට මා පෙළඹවූයේ එහි වූ එක්තරා පද පේළියක් පිළිබඳව මා…




Finally found a site that doesn’t crash every five minutes. The interface is super user-friendly and the payouts feel fair.…