-

ගුවන්විදුලි ප්රවෘත්ති සංස්කරණයේ මූලධර්ම, කාර්යභාරය සහ වගකීම්
අද්‍යතන ජනමාධ්‍ය පරිණාමය අනුව ප්‍රධාන ප්‍රවර්ග ති‍්‍රත්වයක් යටතේ ජනමාධ්‍ය විශ්ලේෂණය කළ හැකිය. එනම් මුද්‍රිත, විද්‍යුත් සහ අංකිත හෙවත් ඩිජිටල් වශයෙනි.…
-

සන්නිවේදන තාක්ෂණයේ වර්ධනය, මහජන සම්බන්ධතාව සහ නව මාධ්‍ය භාවිතය
මහජන සම්බන්ධතාව පිළිබඳ සංකල්පීය ප්‍රවේශය මහජන සම්බන්ධතාව පුද්ගලාන්තර වශයෙන් මෙන්ම ආයතන හෝ සංවිධාන අතර පුළුල් හා ඵලදායී සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම…
-

ලාංකේය රුපවාහිනී වැඩසටහන් වර්ගීකරණයේ සුවිශේෂතා පිළිබඳ විමසුමක්
මානවයාගේ උපතේ සිට මරණය තෙක් ඔහුගේ ජීවිතය මෙහෙයවනු ලබන මූලික පදාර්ථය ලෙස සන්නිවේදනය හඳුන්වා දිය හැකිය. එය මානව ක්‍රියාකාරකම් සමඟ…
-

ව්‍යාපාරයක සාර්ථකත්වයට වැදගත් වන මානව සම්පත් කළමනාකරණය
මානවයා සිතීමේ හා ප්‍රතික්‍රියා දැක්වීමේ හැකියාව මත පදනම්ව සිය අවශ්‍යතා තෘප්ත කර ගැනීමට කටයුතු කරයි. එහිදී සිය අවශ්‍යතා ක්‍රම ක්‍රමයෙන්…
-

ආපදා වාර්තාකරණයේ මූලධර්ම
ලෝකයේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වන්නේ ජනමාධ්‍ය මඟිනි. එම සිදුවීම් පිළිබඳ තොරතුරු ජනමාධ්‍ය මඟින් ග්රාහකයා වෙත ලබාදීම වාර්තාකරණය ලෙස…
-

මාක්ස්වාදයෙන් නිරූපිත පංචවිධ ආර්ථික සැකැස්ම පිළිබඳ විමසුමක්
අද්‍යතන මානව සමාජය තෙක් මානව සමාජයේ විකාශනය තුළ මානවයා යුග ගණනාවක් පසුකර තිබේ. එහි දී මුල්ම මානවයා අර්ධ වානර ලක්ෂණ…
-

ජනමාධ්‍ය සහ ප්‍රකාශන නිදහස සඳහා බලපාන නීති පිළිබඳ විමසුමක්
භාෂණයේ හා ප්රකාශනයේ නිදහස වූ කලී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර දී ඇති ඉතා වැදගත් අයිතිවාසිකමකි. එම අයිතිවාසිකම මඟින් තහවුරු…
-

ගම්පොළ රාජධානි සමයේ දේශපාලන තත්ත්වය හා චීන සෙන්පති “චෙං හෝ” ගේ ආක්‍රමණය
ලාංකිකයින් වන අපට අප රටේ ඉතිහාසය සම්බන්ධයෙන් දැනුම පැවතීම අත්‍යවශ්‍ය වන බව මාගේ හැඟීමයි. එනම් අප කවර වෘත්තියක නියැලුණ ද…




I am really enjoying the bonuses they offer for new users. It is a great way to start. The app…