කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කොයිබටද?
කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු වාර්තාකරණය මේ වන විට මෙරට ජනමාධ්‍යවල දෛනිකව වැඩිම අවකාශයක් වෙන්වන ප්‍රවෘත්ති ප්‍රභේදය බවට පත්ව තිබේ. එය මේ වන විට නව ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීම...
කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු වාර්තාකරණය මේ වන විට මෙරට ජනමාධ්‍යවල දෛනිකව වැඩිම අවකාශයක් වෙන්වන ප්‍රවෘත්ති ප්‍රභේදය බවට පත්ව තිබේ. එය මේ වන විට නව ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීම...
“වත්මන් ප්‍රවණතා හමුවේ මාධ්‍ය නියාමනයේ අවශ්‍යතාව” මැයෙන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධාන කළ සංවාදයක් Zoom ඔස්සේ ඉකුත්දා පැවැත්වුණි. පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා මෙහෙයවූ මෙම සංවාදයට...
ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳ ආචාරධාර්මික ප්‍රවේශය දශක ගණනාවක් පුරා කතිකාවට බඳුන් වන්නකි. මෙරට ජනමාධ්‍ය භාවිතය තුළ ද මේ පිළිබඳ විවිධ කතිකා විවිධ අවස්ථාවල ඇති වී ඇති නමුත්...
මෙරට රූපවාහිනී වංශ කථාවේ නව මානයක් සනිටුහන් කළ ස්වර්ණවාහිනී නාලිකාව එය බිහිකළ සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයෙන් පසු පාඩු ලබන තත්ත්වයට පත්වුණි. කළමනාකරණ දුර්වලතා එම අර්බුද උග්‍ර...
1. ගෝලීයකරණය පිළිබඳ සංකල්පීය ප‍්‍රවේශය ගෝලීයකරණය ලෙස හඳුනාගත හැකි වන්නේ රාජ්‍යයන්වල දේශසීමා බන්ධන ලිහිල් වී යමින් සමස්ත ලෝකයම එකම භූගෝලීය කලාපයක් ලෙස හැසිරීමට පටන් ගැනීමයි. ගෝලීයකරණය...