කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කොයිබටද?
කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු වාර්තාකරණය මේ වන විට මෙරට ජනමාධ්‍යවල දෛනිකව වැඩිම අවකාශයක් වෙන්වන ප්‍රවෘත්ති ප්‍රභේදය බවට පත්ව තිබේ. එය මේ වන විට නව ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීම...
කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු වාර්තාකරණය මේ වන විට මෙරට ජනමාධ්‍යවල දෛනිකව වැඩිම අවකාශයක් වෙන්වන ප්‍රවෘත්ති ප්‍රභේදය බවට පත්ව තිබේ. එය මේ වන විට නව ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීම...
“වත්මන් ප්‍රවණතා හමුවේ මාධ්‍ය නියාමනයේ අවශ්‍යතාව” මැයෙන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධාන කළ සංවාදයක් Zoom ඔස්සේ ඉකුත්දා පැවැත්වුණි. පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා මෙහෙයවූ මෙම සංවාදයට...
මෙරට ජනමාධ්‍ය සඳහා නියාමනයක් අවශ්‍යයි කියන කාරණය රූපවාහිනී වැඩසටහන් ගණනාවකදී මං සඳහන් කරලා තියෙනවා. මෑත සිදුවීම් ගණනාවකදීත් මේ බව යළි යළිත් තහවුරු වුණා. මේ 2018 දී මං ස්වර්ණවාහිනියේදී...
ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳ ආචාරධාර්මික ප්‍රවේශය දශක ගණනාවක් පුරා කතිකාවට බඳුන් වන්නකි. මෙරට ජනමාධ්‍ය භාවිතය තුළ ද මේ පිළිබඳ විවිධ කතිකා විවිධ අවස්ථාවල ඇති වී ඇති නමුත්...
කොරෝනා වසංගතය මෙරට ව්‍යාප්ත වීම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ජනමාධ්‍ය ඊට එරෙහිව කටයුතු කළා මෙන්ම එය ව්‍යාප්තිය සඳහා ද ජනමාධ්‍යවල භූමිකාව හේතු වූ බව මාගේ...
මෙරටේ ජනමාධ්‍ය භාවිතය හා අන්තර්ගතය පිළිබඳ යම් අවබෝධයක් ලැබිය හැකි රූපවාහිනී වැඩසටහනක් සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජය තුළ වැඩි අවධානයක් යොමුවිය. ඒ ඉකුත් අප්‍රේල් 21 වැනිදා ඇතිවූ ත්‍රස්තවාදී...
ජඩ මාධ්‍ය අධිරාජ්‍යයට විරුද්ධ වීමේ ව්‍යාපාරයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ උත්කර්ෂයට නැංවෙනවා. එම තත්ත්වය අපේ රටේ ජනමාධ්‍ය පිළිබඳ යම් කතිකාවතක් ගොඩනැගීම සඳහා පසුබිමක් ගොඩනඟමින් ඇති...
මෙම සටහන තැබිය යුතු බව සිතුනේ වසර කිහිපයක් පුරා ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ මා ලද අත්දැකීම් හේතුවෙනි. විශේෂයෙන්ම රටක ප්‍රධානතම සහ වැඩි වගකීමක් සහිතව කටයුතු කළ යුතු ක්ෂේත්‍රයක්...
”ජනමාධ්‍ය සහ සමාජ විචාර” නැමති මාගේ මෙම කෘතිය වසර කිහිපයක් පුරා මා විසින් ජනමාධ්‍ය ඇතුළු විවිධ සමාජීය ප‍්‍රපංච විශ්ලේෂණය කිරීමේ අරමුණින් ලියන ලද ලිපි පෙළක් කෘතියක්...